gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල්ගේ රැස්වීමට පොලු තැබූ රනිල්ගේ පළුව හෙළිවේ!

පොහොට්ටු පක්ෂයේ සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ පත් කිරීමෙන් පසුව පෙරේදා (30) තංගල්ලේ පවත්වන ලද රැස්වීම අවසන් මොහොතේ මගහරින ලද පිරිස පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතී.

මෙම පිරිස අතර ප්‍රසන්න රණතුංග සහ මහින්දානන්ද අලුත්ගමගේ මූලික වී සිටිති. 29 වෙනි දින රාත්‍රියේ ඔවුන් මෙම රැස්වීමට සහභාගී නොවන බව මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර ඇත. ඒ පිළිබඳව වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ මුලින් ජනාධිපතිවරණය පැවැත්විය යුතුය යන්න තමන්ගේ ස්ථාවරය වී තිබෙන බව ය. එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන ජනහමු සඳහා සහභාගී නොවන බව ද මාධ්‍යවෙදීන්ට හෙළිකර තිබේ.

එසේ ම, පොහොට්ටු පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවත් පොහොට්ටුවේ නිල මතය ලෙස එය දැන් සිට ම ප්‍රකාශ කළ යුතු බවත් ඔවුන් අවධාරණය කර ඇති බව හෙළිවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka