හිරුණිකාට වැඩ වරදී... අධිකරණයට අපහාස කලැයි නොතීසි!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මැයි මස අටවෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතිසි නිකුත් කර තිබේ.
ඇය අධිකරණ විසින් ලබා දුන් නියෝගයක් විවේචනය කිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් මෙම නොතිසි නිකුත් කිරීම සිදුකර ඇත.
හිරුණිකාට වැඩ වරදී... අධිකරණයට අපහාස කලැයි නොතීසි!
2024-04-18T07:07:00+05:30
Gossip Lanka Hot News






