gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බංකොලොත් රටක් ගොඩ ගන්නේ කොහොමද කියලා ලෝකයේ රටවල් ඉගෙන ගත්තේ අපෙන් – හරීන්

අනිච්චාවත සංඛාරා යයි කීමට නියමිතව තිබූ රටක් මරණයෙන් බේරා ගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

බංකොලොත් රාජ්‍යයක් මාස දහඅටක් තුළ ආපසු හැරුනේ කෙසේදැයි ලෝකයේ රටවල් ලංකාවෙන් ඉගෙන ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ග‍්‍රිසිය, ලෙබනනය, සිම්බාබේ ඇතුළු රටවල් තවමත් බංකොලොත්භාවයක ගිලී ඇති බවයි ඔහු පවසන්නේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka