ශ්‍රීලනිපය ආණ්ඩු ප්‍රහාරයෙන් බේරාගැනීමේ සටන දයාසිරි අතට ගනී! ආණ්ඩුවේ ඇමැතිකම් කරන අමරවීර දයාසිරිට ගහන්න පටන් ගනී! (VIDEO)
ශ්‍රීලනිපයට එරෙහිව ආණ්ඩු පාර්ශ්වයෙන් දියත් කොට ඇති ප්‍රහාරයෙන් පක්ෂය බේරාගැනීම සදහා හිටපු ශ්‍රීලනිප මහලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතා නැවත වතාවක් ඉදිරිපත් සිටින ආකාරයක් දැකගත හැකිය.
නමුත් ඊට එරෙහිව ඊයේ දිනයේදී ආණ්ඩුවට එක්ස සිටින ආමත්‍ය මහින්ද අමරවීර මහතාද දැඩි ප්‍රහාරයක් එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය.
ශ්‍රීලනිපය ආණ්ඩු ප්‍රහාරයෙන් බේරාගැනීමේ සටන දයාසිරි අතට ගනී! ආණ්ඩුවේ ඇමැතිකම් කරන අමරවීර දයාසිරිට ගහන්න පටන් ගනී! (VIDEO)
2024-04-08T10:28:00+05:30
Gossip Lanka Hot News