සුමන්තිරනුත් ගොඩවුනා... මාලිමා වේදිකාවේ දැං අඩු ප‍්‍රභාකරන් විතරයි (VIDEO)
අද ජාතික ජනබලවේග වේදිකාවේ අඩු වේදුපිල්ලේ ප්‍රභාකරන් පමණක් යැයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.
හිරු රූපවාහිනියේ පත්තරේ විස්තරේ වැඩසටහනේදී අද පෙරවරුවේ ඔහු මේ බව කියා සිටියේ මාලිමාවේ යාපනය වේදිකාවට දෙමල සන්ධාන මන්ත‍්‍රී සුමන්දිරන් එක්වීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවක් විග්‍රහ කරමිනි.
ජාතික ලැයිස්තුවේ ඊබ‍්‍රහිම් සිටි ජාතික ජන බලවේගයට සුමන්දිරන් යාපනයේ වේදිකාවට ගොඩවීම ලොකු දෙයක් නොවන බවද ඔහු එහිදී සඳහන් කළේය.
සුමන්තිරනුත් ගොඩවුනා... මාලිමා වේදිකාවේ දැං අඩු ප‍්‍රභාකරන් විතරයි (VIDEO)
2024-04-08T10:24:00+05:30
Gossip Lanka Hot News





