gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දමිතා සහ සැමියා බන්ධනාගාර ගත කරයි

ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අප්‍රේල් (17) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව දමිතා අබේරත්න සහ ඇගේ සැමියා බන්ධනාගාර ගත කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඊයේ (04) දින අත්අඩංගුවට ගත්තේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka