gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටම පැරදුනත් දහම් සිරිසේන දිනවන්න සැලසුමක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකාවෙන්ම පරාජයට පත්වුවත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය වී ඇත්තේ ඔහුගේ පුතා වන දහම් සිරිසෙන ජයග්‍රහණය කරවීම බව උතුරු මැද පළාත් හිටපු ඇමැති පේශල ජයරත්න මහතා සඳහන් කරයි.

පක්ෂය තවදුරටත් විනාශ නොකර වහාම සුදුසු වෙනත් අයෙකුට නායකත්වය දී ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොළොන්නරුව දිස්ත්‍රික්කයවත් ආසන සංවිධායකුන් පත් කර ගැනීමට පවා හැකියාවක් ලැබී නැති බවද හෙතෙම පවසයි.

පොළොන්නරුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් කීප දෙනෙකුද සහභාගි වූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka