ඉම්රාන්ගේ හිර දඬුවම උසාවියෙන් අත්හිටුවයි! මාර නීතියක්! ඒත් ඉම්රාන්ට එළියට එන්න බෑ!
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර තිබේ.
කෙසේ වෙතත් මීට පෙර ඔහුට එරෙහිව පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තවදුරටත් බන්ධනාගාරගතව සිටී.
ඉම්රාන්ගේ හිර දඬුවම උසාවියෙන් අත්හිටුවයි! මාර නීතියක්! ඒත් ඉම්රාන්ට එළියට එන්න බෑ!
2024-04-02T06:58:00+05:30
Gossip Lanka Hot News