gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා ගමන අවිනිශ්චිතයි!

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත තත්ත්වයක පවතින බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (19) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීම නිසා එහි ගුවන් කලාපයද වසා දැමීමට ඉරානය පියවර ගැනීම ඊට ආසන්නම හේතුව බව පැවසේ.

ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නොවුණහොත් උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය ලබන 24 වැනිදා විවෘත කිරීමද කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka