රනිල්ගේ විදේශ උපදේශකයන් බරටම වැඩ: සජිත් සහ පොහොට්ටුවේ ගැටුම්!
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදේශ ප්‍රචාරක උපදේශකයන් මෙම අවුරුදු සමග තුළ විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර සජිත් පිලෙන් 20ක් සහ පොහොට්ටුවෙන් 37ක් ගැලවීමට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව හෙළි වේ.
විදේශ උපදේශකයන්ගේ මූලික ඉලක්කය වී ඇත්තේ මැයි මාසය ආරම්භය වන විට රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරයට අදාළව අනිකුත් පාර්ශවයන් විසින් දිනා ගන්නා පිරිස මුල් වටයේදී ස්ථීරවම ප්‍රකාශ කළ යුතු බවය. ඒ අනුව සජිත් පිලෙන් පිරිස් ගැලවීමට රවී කරුණානායක සහ සාගල රත්නායක අතර තරඟයක්ද නිර්මාණය වී ඇත. සජිත් පිලේ මන්ත්‍රීන් 12ක් පිළිබඳ ලයිස්තුවක් රවී කරුණානායක සකස් කර ඇති බවත් සාගල රත්නායක සතුව 20 දෙනෙකුගේ ලැයිස්තුවක් ඇති බවත් මේ වනවිට හෙළි වී තිබේ.
එසේම පොහොට්ටුවේ ඉහළම මැති ඇමතිවරු 13ක් ඇතුළු මන්ත්‍රීවරු 24 දෙනෙකුගේ ලේඛනයක් සකස් කර ඇති බව අනාවරණය වී ඇත. දැනට හෙළි වී ඇති තොරතුරු අනුව අවුරුදු උත්සවවලින් පසුව රනිල්, සජිත් සහ පොහොට්ටුව අතරේ ගැටුම් රැසක් නිර්මාණය වීමට නියමිතය.
-infosrilanka
රනිල්ගේ විදේශ උපදේශකයන් බරටම වැඩ: සජිත් සහ පොහොට්ටුවේ ගැටුම්!
2024-04-16T07:43:00+05:30
Gossip Lanka Hot News






