ඉරානයේ ගැහිල්ලත් එක්ක බයිඩනුත් ලකලෑස්ති වෙයි! වහාම ආරක්ෂක මණ්ඩලය කැඳවයි! මේ පටන් ගත්තේ ඊළඟ ලෝක යුද්ධයද?
ඉරානය විසින් අද (14) අලුයම යාමයේ දී ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාර පිළිබඳව අමෙරිකානු ජනාධිපති ජෝයි බයිඩන් වහාම එරට ජාතික ආරක්ෂක කණ්ඩායම හා සාකච්ඡාවක් කැඳවූ බව වාර්තා වෙනවා.
“ඊශ්‍රායලයට එරෙහිව ඉරානයේ ප්‍රහාර පිළිබඳ යාවත්කාලීන කිරීම සඳහා මම මගේ ජාතික ආරක්ෂක කණ්ඩායම හමුවූවා. ඉරානයෙන් සහ එහි ප්‍රොක්සියන්ගෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා අපගේ කැපවීම අයෝමය වේ” යි ජනාධිපතිවරයා සඳහන් කරනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම පැවසුවේ තමන් මේ මොහොතේ සිය මිතුරා වන ඊශ්‍රායලය තනි නොකරන බවයි.
A5 News Sri Lanka
ඉරානයේ ගැහිල්ලත් එක්ක බයිඩනුත් ලකලෑස්ති වෙයි! වහාම ආරක්ෂක මණ්ඩලය කැඳවයි! මේ පටන් ගත්තේ ඊළඟ ලෝක යුද්ධයද?
2024-04-14T11:47:00+05:30
Gossip Lanka Hot News





