බැසිල්ට තවත් පරාජයක් : පොහොට්ටු පුංචි මන්ත්‍රීවරු ජනපති සෙවණට!
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදය ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දෙන බව තීරණය කර තිබෙනවා.
එම හමුවේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදය ජනාධිපතිවරයා වෙත මෙය දැනුම් දී තිබුණා.
බැසිල්ට තවත් පරාජයක් : පොහොට්ටු පුංචි මන්ත්‍රීවරු ජනපති සෙවණට!
2024-04-08T16:14:00+05:30
Gossip Lanka Hot News