පාර කියූ තාරකාවක් නිවෙයි... ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි!
ප්‍රවීන ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ වන විට ඒ මහතා වයස අවුරුදු හැට තුනක් විය.
පාර කියූ තාරකාවක් නිවෙයි... ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි!
2024-04-22T09:15:00+05:30
Gossip Lanka Hot News