සජිත්ගේ, අනුරගේ උපාධි රටට ප‍්‍රසිද්ද කරන්නැයි කියයි
රටේ ජනාධිපති කෙනෙක් බවට පත්වීමට අඩුම තරමේ සාමාන්‍ය උපාධියක් තිබිය යුතුය යන මතය තමන් දරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි.
අඩු ගානේ රජයේ සේවකයෙක් බඳවා ගන්නත් උපාධියක් තියෙන්න අවශ්‍යයි.
අනාගත ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධියක් තියෙනවා.
මා ඉතාමත්ම ආදරයෙන් සජිත් ප්‍රේමදාස මහතාටත් අනුර කුමාර දිසානායක මහතාටත් ඔවුන්ගේ උපාධි රටට පෙන්වන්නයි ආරාධනා කරනවා මොකද එය ජනතාව දැනගත යුතුයි’
ඔහු මෙම අදහස් පළ කළේ උත්සව සභාවක් අමතමිනි.
සජිත්ගේ, අනුරගේ උපාධි රටට ප‍්‍රසිද්ද කරන්නැයි කියයි
2024-04-13T08:25:00+05:30
Gossip Lanka Hot News





