gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට හදන හැටි ගැන සජිත්-අනුර සජීව විවාදයක්!

ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලාගෙන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව ජාතික ජන බලවේගය ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඉදිරි ආණ්ඩුවකදී තම පක්ෂවල ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ මෙම විවාදය සිදු කරන බවද ඔහු පැවසීය.

තම පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සමගි ජන බලවේගයෙන් කරන ලද ආරාධනාව සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්වන නලින් බණ්ඩාර හා හර්ෂද සිල්වා විසින් සිදු කරන ලද අභියෝගය පිළිගන්නා බවත් ඒ ලිඛිතව දන්වා එවන ලෙසත් ඔවුන් ඔහු ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයක් පළමුව පැවැත්වෙන නිසා ජනාධිපති අපේක්ෂකයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදය පැවැත්වීම වඩා සුදුසු බවත් ඉන් ඔවුන්ගේ ප්‍රතිපත්ති දැනගත හැකි බවත් හදුන්නෙත්ති මහතා තව දුරටත් පැවසීය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka