‘ගින්දරට පැන්නා… රට බේරගත්තා කියන්නේ පට්ටපල් බොරුනේ! රනිල් විතරක් නෙමෙයි ජනාධිපති සටනට අනුරත් ඉදිරිපත් වුණා! ඩලසුත් ඉදිරිපත් වුණා! පොහොට්ටුවේ ආරක්ෂාවට ඒ අයනෙ රනිල්ව පත්කරගත්තේ! රනිල්ගේ පාර්ලිමේන්තු කතාවට හරිනිත් උත්තර දෙයි! VIDEO
කවුරුවත් බාර නොගත් රට තමන් ගින්නට පැන බේරාගත් බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කල ප‍්‍රකාශය අසත්‍ය යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
මෙවන් ප‍්‍රකාශ මගින් රනිල් හැර වෙනත් විකල්පයක් නැති බවට මතයක් සමාජගත කරන්නට උත්සාහ කරමින් සිටින බවත් ඇය සදහන් කරන්නීය.
ජනතාවට ඇති එකම විකල්පය රනිල් ප්‍රමුඛ ආණ්ඩුව නොවන බවත් ජනතාවට විකල්පය තෝරා ගන්නට ඉඩ ලබා දිය යුතු බව ඇය අවධාරණය කරයි.
විකල්පයක් නැති බව කියමින් ආණ්ඩුව කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක් බවත් ඇය සදහන් කරයි.
‘ගින්දරට පැන්නා… රට බේරගත්තා කියන්නේ පට්ටපල් බොරුනේ! රනිල් විතරක් නෙමෙයි ජනාධිපති සටනට අනුරත් ඉදිරිපත් වුණා! ඩලසුත් ඉදිරිපත් වුණා! පොහොට්ටුවේ ආරක්ෂාවට ඒ අයනෙ රනිල්ව පත්කරගත්තේ! රනිල්ගේ පාර්ලිමේන්තු කතාවට හරිනිත් උත්තර දෙයි! VIDEO
2024-03-07T06:40:00+05:30
Gossip Lanka Hot News