gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීම’ ගෝටාගෙන් ලොව හොල්ලන පොතක්.. හෙට වෙලදපලේ..

පසුගිය කාලයේ මෙරට ඇතිවූ ගාළුමුවදොර කේන්ද‍්‍ර කරගත් අරගලය හා ජනාධිපති ධුරයෙන් තමන් ඉවත් කිරීම සම්බන්ධන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘතියක් රචනා කර ඇත.

‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීම’ ලෙස නම්කර ඇති එම කෘතිය හෙට දිනයේ සිට මෙරට ප්‍රධාන පෙළේ අලෙවි සැල්වලින් ඉංග්‍රීසි සිංහල යන භාෂාවලින් ලබාගෙන ගත හැකි බව ඒ මහතා කියා සිටී.

මෙම කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටද වැදගත් වනු ඇතැයි ද පවසන ඔහු එහි ජාත්‍යන්තර අනුග්‍රහය සහිතව පාලන තන්ත්‍රයන් වෙනස් කිරීමේ මෙහෙයුම් පිළිබඳ සෘජු අත්දැකීම් විස්තර කරන බවද පවසයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka