ගුවනේදී කැඩේ... ශ‍්‍රී ලන්කන් ගුවන් යානය ආපසු ගොඩබායි!
ඉන්දියාවේ බැංගලෝරය බලා ගුවන් ගමන් කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත ගොඩ බස්වා ඇත.
එහි ගමන් කළ මගින් වෙනත් ගුවන් යානය මගින් සිය ගමනාන්ත වෙත පිටත් කර යවා ඇත.
ගුවනේදී කැඩේ... ශ‍්‍රී ලන්කන් ගුවන් යානය ආපසු ගොඩබායි!
2024-03-19T18:59:00+05:30
Gossip Lanka Hot News






