දයාසිරි ඉල්ලා අස්වේ… ලිපිය කතානායකට!
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරක කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
මේ වන විටත් එම කාරක සභාවේ නව සභාපතිවරයාට විරෝධය පාමින් විපක්ෂයේ මන්ත්‍රීන් රැසක්ම එම කාරක සභාව වර්ජනය කිරීමට තීන්දු කර ඇත.
එහි පළමු රැස්වීම අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
දයාසිරි ඉල්ලා අස්වේ… ලිපිය කතානායකට!
2024-03-19T18:54:00+05:30
Gossip Lanka Hot News






