කථානායකට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට භාරදෙයි!
විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කළ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා වෙත භාරදී ඇත.
කතානායක ධූරය පිළිබඳ ජනතා විශ්වාසය කඩ කිරීමේ පදනම මත මහින්ද යාපා අබේවර්ධන කථානායක ධූරයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.
ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් ඊට සහාය පළකරන බව පවසා තිබේ.
කථානායකට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට භාරදෙයි!
2024-03-05T16:24:00+05:30
Gossip Lanka Hot News






