ජනාධිපතිවරණය මේ වසරේ පළමුව පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කැබිනට දැනුම් දී ඇත.
කොළඹ ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර තිබේ.
ව්‍යවස්ථාව අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන නිසා ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බවද ජනාධිපතිවරයා පවසා ඇත.