මොන්ටිසෝරි බලය පෙරලියක්! පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රදීප් උදුගොඩ ඉල්ලා අස්වේ!
කඩුවෙල පෙරපාසල් ගුරු වුර්තිකයන්ගේ සංගමයේ අනුශාසක ධූරයෙන් කොලඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා ඉල්ලා අස්වී ඇත.
මේ වන විට සමස්ථ ලංකා පෙරපාසල් ගුරු සංගමයේ බලය නව සන්ධානයට ලැබීමත් සමග මන්ත්‍රීවරයා මෙසේ ඉල්ලා අස්වී ඇතැයි එහි සභාපතිවරයා පැවසීය.
මොන්ටිසෝරි බලය පෙරලියක්! පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රදීප් උදුගොඩ ඉල්ලා අස්වේ!
2024-03-27T12:45:00+05:30
Gossip Lanka Hot News






