gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශපාලකයින් ජනතාව රැවටීමට මුදල් යොදවයි... ප්‍රධාන පක්ෂ තුනක් පෙරමුණේ!

රටේ ජනතාවගේ දේශපාලන මතය දැන ගැනීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් පසුගිය කාලයේ රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් සමීක්ෂණ ආයතනවලට ගෙවා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

කාලාන්තරයක් තිස්සේ රටේ ඇතැම් දේශපාලන පක්ෂ නායකයන් මුදල් ගෙවා සමීක්ෂණ කරවා ගන්නා ආයතන පවතින බවත් එම ආයතන මේ දිනවල සමීක්ෂණ කටයුතු කරගෙන යන බවද වාර්තා වේ.

මෙම සමීක්ෂණවල අරමුණ රටේ ජනමතය අනුව ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීමත්, වාසි සහගත සමීක්ෂණ වාර්තා මැතිවරණ වේදිකාවලදී ඉදිරිපත් කර දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීම බවද වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka