gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අහුංගල්ලේ දී ලොකු පැටීගේ කල්ලිය හිසට වෙඩි තබා ඝාතනය කරන සුජීගේ ඥාතියා අපරාධවලට සම්බන්ධයක් නැති අහිංසකයෙක්… ජීවිතයෙන් වන්දි ගෙව්වේ සුජීගේ ඥාතියෙක් නිසා!

ඊයේ දහවල් 12ට පමණ  අහුංගල්ලේ දී හෝටලයක් තුළ මරා දැමූ කොස්ගොඩ සුජීගේ සමීප ඥාතියෙක්වන ජෝතිමුණි නීල් කුමාර හෙවත් පච්චා මංජු නැමැති ත්‍රී රෝද රථ රියදුරා කිසිම අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙක් නොවන බවත්, ඔහු ජීවිතයෙන් වන්දි ගෙවා ඇත්තේ කොස්ගොඩ සුජීගේ ඥාතියෙක් වීම නිසා පමණක් බවත් විමර්ශන අංශ මූලික විමර්ශනවල දී හෙළි කරගෙන ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka