gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාගේ පොතෙන් රනිල් ගැසට් රිවස් කරයි

කුළුබඩු ප්‍රතිඅපනයනය සඳහා ආනයනය කිරීමට ඉඩදීම වෙනුවෙන් ආණ්ඩුව නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ දින කිහිපයකින් හකුලා ගැනීමට රනිල් පොහොට්ටු හවුල් පාලනයට සිදුවිය.

ගම්මිරිස් ප්‍රතිඅපනයනයෙන් මෙරටට විශාල හානිදායක බලපෑමක් සිදු වූ බව ගෝඨාභය රාජපක්ෂ 2019දී බලය ලබා ගැනීමේ එක් ප්‍රචාරක අංගයක් ලෙස යොදා ගනු ලැබීය. මෙරට තේ සම්බන්ධයෙන් ලෝකය පිළිගත් ප්‍රමිතියද රනිල් වික්‍රමසිංහ – රවී කරුණානායක මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කළ ප්‍රතිඅපනයන වැඩපිළිවෙල නිසා මුළුමනින්ම බිඳ වැටිනි.

මෙසේ තිබියදී යළිත් වරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ප්‍රතිඅපනයනය කිරීමේ මුවාවෙන් සිදු කරන ජාවාරම්වලට ඉඩ ලබාදීම සඳහා කුළුබඩු ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබිණි. ගෝඨාභය රාජපක්ෂගේ “කුමන්ත්‍රණය” නම් ලියවීල්ලේද රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන හවුල් පාලන සමයේදී සිදු කළ මෙම ජාවාරම පිළිබඳව මතක් කර දී තිබේ. එහෙත්, ගෝඨාභය පළා යන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහට බලය පවරා දෙනු ලැබීය.

කුමන්ත්‍රණය පොතෙන්…




























- lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka