gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමැති නලින් පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට ගෙදර යන්න කියයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී තිබේ.

ශාන්ත නිරිඇල්ල ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස ඉල්ලා අස් වී ඇති බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු සඳහන් කරයි.

ඔවුන් මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ඇමැතිවරයා විසින් සිදුකළ දැනුම්දීමකට අනුවය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය ලබන සඳුදා දිනයේ පත්කිරීමට නියමිත බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු ජනමාධ්‍ය වෙත පවසා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka