බැසිල් කළේ හොඳම යෝජනාව... මහඡන්දය තියලා ජනාධිපතිවරණය තියන්න... නැත්නම් ජනාධිපතිවරණය දිනන පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් එනවා - ශ්‍රී මහා බෝධිය වැඳගන්න ගිය හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
ජනාධිපතිවරණය පැවැත්වීමට පළමුව මහමැතිවරණයක් පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්දේ වැදපුදා ගැනීමට ගිය හිටපු ජනාධිපතිවරයා පසුව මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.
එසේ නොමැති වුවහොත් ජනාධිපතිවරණය ජයගන්නා පක්ෂයට විශාල ජයග්‍රහණයක් ලැබීම නොවැළැක්විය හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
බැසිල් කළේ හොඳම යෝජනාව... මහඡන්දය තියලා ජනාධිපතිවරණය තියන්න... නැත්නම් ජනාධිපතිවරණය දිනන පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් එනවා - ශ්‍රී මහා බෝධිය වැඳගන්න ගිය හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
2024-03-22T13:47:00+05:30
Gossip Lanka Hot News