රනිල් එජාපයේ නායකයා කියන එක කුරුණෑගල රැස්වීමෙන් ඔප්පු වුණා... එතුමා පොහොට්ටුවේ නායකයා නෙමෙයි - පොහොට්ටු පක්ෂ මූලස්ථානයෙන් නිවේදනයක්! (VIDEO)
රනිල් වික්‍රමසිංහ යනු එජාපයේ නායකයා මිස පොහොට්ටුවේ නායකයා නොවන බව කුරුණෑගල පැවැති එජාප රැලියෙන් ඔප්පු වූ බව තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.
පොහොට්ටු පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ සිය පක්ෂයේද වික්‍රමසිංහ මහතා පිළිබදව පෞද්ගලික අදහස් ප්‍රකාශ කරන කීප දෙනකු සිටින බවත්, තමන් ඊට එකග නොවන බවත්ය.
රනිල් එජාපයේ නායකයා කියන එක කුරුණෑගල රැස්වීමෙන් ඔප්පු වුණා... එතුමා පොහොට්ටුවේ නායකයා නෙමෙයි - පොහොට්ටු පක්ෂ මූලස්ථානයෙන් නිවේදනයක්! (VIDEO)
2024-03-12T20:13:00+05:30
Gossip Lanka Hot News