gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඉන්ධන මිල සංශෝධනයක් අද රාත්‍රියේ!

අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදු කෙරෙන බව වාර්ත වෙනවා. ඉන්ධන මිල සූත්‍රයට අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මාසිකව තෙල් මිල සංශෝධනය කරනු ලැබුවත් පෙබරවාරි අවසානයේ එසේ සිදු නොකළ අතර අද රාත්‍රී එය සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

අවසන් වරට මිල සංශෝධනය සිදු කෙරුණ ජනවාරි 31 වැනි දා ඉන්ධන මිල වැඩි කෙරුණා.

කෙසේ වෙතත් අද සංශෝධනයෙන් පවතින මිල ගණන්වල විශාල සංශෝධනයක් සිදු නොවනු ඇති බවයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසන්නේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka