ජනපති සටනට එන පොහොට්ටුවේ අපේක්ෂකයා අරන් බැසිල් 5 වැනිදා එයි!
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන 5 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඔහු පැමිණීමෙන් පසු ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවට වාර්තා වෙනවා.
ජනපති සටනට එන පොහොට්ටුවේ අපේක්ෂකයා අරන් බැසිල් 5 වැනිදා එයි!
2024-03-04T08:23:00+05:30
Gossip Lanka Hot News





