ජනාධිපතිවරණය ඔක්තෝබර් පළවෙනි සතියේ : ජනාධිපති කැබිනට් මණ්ඩලයට කියලා!
ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම් දී තිබෙනවා.
තවද ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කරනු ලැබූ දේශපාලන කැබිනට්ටුවටද එය දැනුම් දී ඇතැයිද සඳහන්.
ජනාධිපතිවරණය ඔක්තෝබර් පළවෙනි සතියේ : ජනාධිපති කැබිනට් මණ්ඩලයට කියලා!
2024-03-27T08:57:00+05:30
Gossip Lanka Hot News