gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තිස් අවුරුදු යුද්ධය අවසන් කරන්න මගේ අතින් වියදම් වුනා...තරුණයන් පෝලිම් පිටින් හමුදාවට අවා - දිලිත් ජයවීර

තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීම සඳහා ශ්‍රී ලාංකීය ජාතිය අභිප්‍රේරණය කිරීමට තමන් පෞද්ගලිකව මැදිහත් වූ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

යුද්ධය කාලේ ‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය ඒ සඳහා සකස් කරන ලද්දේ තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කරමින් තම හිතවතුන් පිරිසක් සමග එක්වී බවද හෙතෙම පැවසීය.

තම අතින් මුදල් වියදම් කරමින් සකස් කළ ‘අපි වෙනුවෙන් අපි’ වැඩසටහන නිසා හමුදාවට බැඳීම සඳහා තරුණයන් පෝලිම් පිටින් පැමිණි බවද ඒ හරහා යුද්ධය අවසන් කර ගැනීමට හැකියාවක් ලැබූ බවද ඒ මහතා පවසයි.

මවුබිම ජනතා පක්ෂයේ ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka