මං අසූචි වලට බැස්සා... සුද්ද පවිත‍්‍ර කර හැමෝම ගන්නවා - දිලිත් ජයවීර
තමන් දේශපාලනයට එකතු වූයේ එය අසූචි වලක් බව දැනගෙන බව මව්බිම ජනතා පෙර පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.
එසේ සුද්ද පවිත්‍ර කරගත් පසු සියලු දෙනාටම යා හැකි වැසිකිලියක් බවට එය පත්කළ හැකි බවද ඔහු සඳහන් කළේය.
එම පක්‍ෂයේ කෑගලු දිස්ත්‍රික් සමුළුව අමතමින් හිතෙම මෙම අදහස් පළ කරන ලදී.
මං අසූචි වලට බැස්සා... සුද්ද පවිත‍්‍ර කර හැමෝම ගන්නවා - දිලිත් ජයවීර
2024-03-04T07:00:00+05:30
Gossip Lanka Hot News





