රාජ්‍ය ඇමති ගිය සතියේ නාමල් ජනාධිපති කරන්න අත උස්සා මේ සතියේ රනිල්ට අත උස්සයි..
නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ශක කරවීමට පක්‍ෂව මාතලේ දී පසුගියදා අදහස් පල කල අත ඉස්සූ රාජ්‍ය අමාත්‍යවරයෙකු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවිය යුතු බවට කල ප්‍රකාශ කර ඇතැයි වාර්තා පල වෙයි.
වත්මන් ජනාධිපතිවරයා රට තිබූ තත්වයෙන් ගොඩ ගත් බවත් ඔහු හැර රට ගොඩනගන්නට කිසිවකු නැති බවති ඉදිරියේදී පවත්වන මැතිවරණ වලදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් කැප වන බවටත් හෙතෙම පවසා ඇතැයිද සදහන්ය.
මාතලේ බර්නාඩ් අලුවිහාරේ්ගිය ක්‍රීඩාංගණයේදී පැවති උත්සවයක් අතරේ ක්‍රීඩා අමාත්‍යවරයා සමග රෝහණ ඔහු මෙම අදහස් පල කර ඇති බවද සදහන්ය.
රාජ්‍ය ඇමති ගිය සතියේ නාමල් ජනාධිපති කරන්න අත උස්සා මේ සතියේ රනිල්ට අත උස්සයි..
2024-03-03T10:55:00+05:30
Gossip Lanka Hot News






