gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රෙනෝ සිල්වා මගේ නිරුවත් වීඩියෝවක් එලියට දාන්න හදන්නේ..- මහේෂි මධුසංකා

තමන්ට මඩ ගැසීම සඳහා හිරු රූපවාහිනී නාලිකාවේ සභාපති රේන ද සිල්වා මහතා විසින් සංස්කරණයද හඬ පට සමාජ ජාලවල ප්‍රසිද්ධ කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ඇති බව රංගන ශිල්පිනි මහේශී මදුසංකා සඳහන් කරයි.

රන්ජන් රාමනායක මහතාගේ සහ තමන්ගේ හඬපට එසේ සමාජ ජාල වලට මුදා හරින බවට ඔහුගේ බිරිඳ තර්ජනය කර ඇති බවද ඇය පවසන්නීය.

කෙසේ වෙතත් තමන්ගේ නිරුවත් නිරුවත් වීඩියෝ බෙදැහැරියද තමන්ගේ සටන අත නොහරින බවද ඇය සඳහන් කළාය.
හිරු රූපවාහිනි නාලිකාවේ වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ තමන් පළ කරන ලද අදහස් සම්බන්ධයෙන් මතබේදය ඇති වී ඇතැයිද ඇය පැවසුවාය.

අදාල සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ ඇය මෙම අදහස් පළ කරන ලදී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka