gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාගේ කුමන්ත්‍රණ පොතෙන් පස්සේ තවත් කුමන්ත්‍රණ කතාවක් එළියට! මේ පාර සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුවත් කුමන්ත්‍රණයක්ලු! රටටත්-ජාතියටත්-රාජ්‍ය නායකයාටත් හොඳ නැහැලු! මහනාහිමිවරුන්ට පැමිණිල්ලක් ඇවිත්!

2024 සිංහල – හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ආහාර පිසීම, ආහාර අනුභවය යනාදී නැකැත් රාත්‍රී කාලයට සකස් කිරීම පිටුපස අත්තේ කුමන්ත්‍රණයක් බවත් මේ නැකැත් අනුව කටයුතු කළහොත් ඉන් සිදුවන හානිය රටටත් ජාතියටත් රාජ්‍ය නායකයාටත් බිහිසුනු ලෙස බලපාන බවත් කියන්නට ජාතික නැකැත් කමිටුව නියෝජනය කරන ජෝතීර්වේදීන්ගෙන් ද සමන්විත  ජෝතීර්වේදීන් පිරිසක් ඊයේ (11) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් හමුවූහ.
මෙවැනි සිදුවීම් ඇති වන්නේ කුමක් නිසාදැයි ගැටලුවක් බව ද එම ජෝතීර්වේදීහු කීහ.

එහිදී දේශපාලන හිතවත් කම්  මත කමිටුව පත් කරන බව මෙම පැමිණ සිටි පිරිස  පවසා තිබුණහ. එහිදී අනූනායක හිමියන් සඳහන් කළේ සියල්ලම දේශපාලනීකරණය වීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන බවය.

සමාජයක් එක මොහොතක වැඩ කිරීම සදහා පෙළ ගස්වන රටක නැකතක පැවැත්ම සාධනීයවිය යුතු බව වදාළ උන් වහන්සේ  මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා තමන්වහනසේලා විසින් ලබා දිය හැකි අවවාද අනුශාසනා වගකිවයුතු අංශ වෙත ලබාදෙන බව කීහ.

-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka