gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති අලුත් කැබිනෙට්ටුවක් පත් කරයි.. ලයිස්තුව මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයුම සිදුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලන කැබිනට්ටුවක් පත්කර ඇති බව වාර්තා වෙයි.
ඒ හා සමගාමීව විශේෂ කමිටුවක් පත් කර ඊට මැතිවරණ සැලසුම් මෙහෙයුම ද භාරදී තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ද නව දේශපාලන කැබිනෙට්ටුවට ඇතුළත් වෙයි.

මැතිවරණ සැලසුම් මෙහෙයවීම සඳහා ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, හරින් ප‍්‍රනාන්ඳු, මනුෂ නානයක්කාර, නිමල් ලංසා, මහින්දානන්ද අලුත්ගමගේ යන පිරිස එක්කර කමිටුවක්වත් පත් කර ඇත.

සෑම සතියකමට වරක් මෙම කමිටුව රැස්වීමට තීන්දු කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka