බැසිල් අද ලංකාවට එන්නේ රනිල් ජනාධිපති කිරීමේ වරද හදන්න!
බැසිල් රාජපක්ෂ අද (05) නැවත ලංකාවට එන්නේ රනිල් වික්‍රමසිංහගේ රෙදි සේදීමට නොවන බව උදයංග වීරතුංග පවසයි.
රාජපක්ෂ පවුලේ සියලු දෙනාගේ ආශී්ර්වාදය ඇතිව ඉදිරි මහා මැතිවරණය සඳහා බැසිල් රාජපක්ෂ පක්ෂය ප්‍රතිසංවිධානය කරන බව ද උදයංග වීරතුංග සඳහන් කළේය.
බැසිල් අද ලංකාවට එන්නේ රනිල් ජනාධිපති කිරීමේ වරද හදන්න!
2024-03-05T07:23:00+05:30
Gossip Lanka Hot News






