gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීතිපතිගේ වැඩ ගැන බරපතල ගැටලුවක්… (video)

වත්මන් පාලකයන් විසින් රට තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමක්‍රමයෙන් මරා දමමින් සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එහි හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙම කරුණු අනාවරණය කර තිබේ.

ඔහු පෙන්වා දී තිබෙන්නේ පාලකයින් විසින් අධිකරණය බියගන්වමින් ආයතන පද්ධතිය දුර්වල කරමින් විවිධ මර්දනකාරී අණ පනත් සම්මත කරගනිමින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරමින් සිටින බවය.

එමෙන්ම නීතිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද බරපතල ගැටලුවක් මතු වී ඇති බව ද ඒ මහතා මෙහිදී සඳහන් කර ඇත.

-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka