gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා ආණ්ඩුවෙන් දේපල පවරගන්න ආවොත් පොල්ලකින් ගහන්න..- අනුර

ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ මහ ජනතාවගේ දේපළ පවරා ගැනීමට කිසිවකු පැමිණියහොත් පොල්ලක් අරන් ගහන්නැයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

තම විරෝධය ඇත්තේ ධනය වත්කම් ඇති කෙනාට නොව මහජනතාවගේ ධනය නීති විරෝධීව එක් රැස් කරගත් අයට එරෙහිව බවද හෙතෙම පවසයි.

එම පිරිස අතර දේශපාලනඥයන් මෙන්ම ඇතැම් ව්‍යාපාරිකයන් ද සිටින බවත් ඔහු කියා සිටියි.

එසේ නොමැතිව සාමාන්‍ය මහජනතාවගේ දේපල පවරා ගැනීමේ කිසිදු හැකියාවක් නැති බවත් එසේ පවරාගන්නේද නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ බැංකු හා මුල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමලු අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka