උද්දික පවුල පිටින් රට හැර යයි.. කැනඩාවේ රැකවරණ ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්න මහතා කැනඩාවේ පදිංචියට යාමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
පෞද්ගලික හේතු මත යැයි පවසමින් ඔහු ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර අදාල ලිපිය කථානායකවරයා වෙත යොමුකර තිබිණි.
ඔහු වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා එස්.ඊ. මුතුකුමාර මහතා දිවුරුම් දීමට නියම නියමිතව ඇත.
උද්දික පවුල පිටින් රට හැර යයි.. කැනඩාවේ රැකවරණ ඉල්ලයි
2024-02-28T11:08:00+05:30
Gossip Lanka Hot News





