gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

උක්කුවා මස් මුදලාලි අවසන් ගමන් යැවූ අය STF එක සූරියවැව මහ කැලේදී මරාදමයි

මහබාගේ ප්‍රදේශයේ මස් කඩහිමියෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් සූරියවැව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් තිබේ.

පසුගිය 21වැනිදා උදෑසන යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබූ අතර එහිදී මස් කඩහිමිකරු වන 42 හැවිරිදි ජා ඇළ උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි දොන් සුජිත් හෙවත් උකුක්වා නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.

පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් ඇත්තේ, අදාළ ඝාතනය සඳහා යතුරුපැදිකරු ලෙස ක්‍රියාකළ පුද්ගලයා බවට හඳුනා ගෙන තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka