gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිදහස් පක්ෂය අර්බුදයකට ඇද දමයි! ප්‍රබලයෙක් හෙට සජිත්ගේ වේදිකාවේ!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 100වන සක්වල වැඩසටහනත් සමඟ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයට ලක්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙම සක්වල වැඩසටහන හෙට (16) දිනයේදී බොරලැස්ගමුව ප්‍රදේශයේ පාසලක් ඉලක්ක කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බස්නාහිර පළාතේ ප්‍රබලතමයෙකු එක්වීමට නියමිතයි

ඔහු සමගි ජ‍නබලවේගය සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදුකරනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස එක්වීමට නියමිත දේශපාලනඥයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ පළාත් අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇති අතර ඔහු දේශපාලනයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයෙකු වනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka