යන්න තියා හිතලවත් නෑ – සුගීශ්වර ප්‍රංශයේ සිට කතාකරයි
තමන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වූ බවට පලවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැතැයි සුගීශ්වර බණ්ඩාර මහතා පවසනවා.
ප්‍රංශයේ සංචාරයක නිරතව සිටින අතර වාරයේ “ඒෂියන් මිරර්” වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
මෙය තමන් පිළිබඳව මඩ ගැසීමේ උත්සාහයක නිරතවන පිරිසක් විසින් ගොතන ලද ව්‍යාජ පුවතක් බවද සුගීශ්වර බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කළා.
යන්න තියා හිතලවත් නෑ – සුගීශ්වර ප්‍රංශයේ සිට කතාකරයි
2024-02-05T21:11:00+05:30
Gossip Lanka Hot News






