ජනපතිගේ ගෙට ගිනි තැබූ බව කියන ටියුෂන් සර් කෙනෙක් අල්ලයි!
වත්මන් ජනාධිපතිවරයාගේ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකි.
ජනපතිගේ ගෙට ගිනි තැබූ බව කියන ටියුෂන් සර් කෙනෙක් අල්ලයි!
2024-02-05T21:31:00+05:30
Gossip Lanka Hot News






