මුල්‍ය ආයතන තුනකට විශාල දඩයක්! මහජන බැංකුව, BOC ඒ අතර!
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුකූල නොවන ලෙස කටයුතු කළ මුල්‍ය ආයතන තුනකට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්ලේ බුද්ධි ඒකකය විසින් රුපියල් ලක්ෂ 140ක මුදලක් දඩ පනවා ඇත.
මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.
මුල්‍ය ආයතන තුනකට විශාල දඩයක්! මහජන බැංකුව, BOC ඒ අතර!
2024-02-20T10:47:00+05:30
Gossip Lanka Hot News






