සනත් නිශාන්තගේ රියදුරුගෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ප‍්‍රශ්ණ කරයි
හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මිය යන විට එම රථය පැදවූ රියදුරාගෙන් අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කර තිබේ.
එම දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඔහුගෙන් පැය පහක පමණ ප්‍රකාශයක් ලබා ගෙන ඇත.
මෙම පරීක්ෂණ සිදු කෙරෙන්නේ අදාළ අනතුර සම්බන්ධයෙන් සැක සහිත බැවින් ඒ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ඉල්ලා සනත් නිශාන්ත මහතාගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලක් මතයි.
සනත් නිශාන්තගේ රියදුරුගෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ප‍්‍රශ්ණ කරයි
2024-02-12T18:48:00+05:30
Gossip Lanka Hot News






