gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබ සැලුන් දොර වැහුවේ නැත්තන් අපි තීන්දුවක් ගන්නවා – මන්ත්‍රී පිරිසක් අනතුරු අඟවයි!

සමගි ජන බලවේගයට මේ දිනවල එකතුවන පුද්ගලයන් පිලිබදව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් දක්වන නිසා එහි දේශපාලන මණ්ඩලය අවුල් ජාලාවක් බවට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඇතැම් මන්ත්‍රීවරුන් පක්ශ නායකත්වය දැඩි ලෙස විවේචනයට ලක්කිරීම නිසා මෙම තත්වය උත්සන්න වී ඇති බවද වාර්තා වෙනවා.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පැමිණෙන වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් නිසා සජබ මන්ත්‍රීවරුන්ට සිය දිස්ත්‍රික්කවල දේශපාලන කටයුතු සිදුකිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද ඉහත ආරංචි මාර්ග කියා සිටියා.

එම නිසා ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂය හැරයාමට පවා තීන්දු කරමින් සිටින බවද දැන ගන්නට ඇත.

වහාම කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඒ ගැන සාකච්ඡා කරන්නැයිද මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ මහලේකම් වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka