SJB ගාසා තීරය වගේ වෙයි... සජිත්ට එරෙහිව ෆොන්සේකා තහනම් නියෝගයක් ගනී!
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ සරත් ෆොන්සේකා මහතා විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බලමිනි.
මෙම වාරණ නියෝගය දින දාහතරක් සඳහා වලංගු වක අතර සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස එහි මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් වෙයි.
SJB ගාසා තීරය වගේ වෙයි... සජිත්ට එරෙහිව ෆොන්සේකා තහනම් නියෝගයක් ගනී!
2024-02-19T12:47:00+05:30
Gossip Lanka Hot News





