gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන රනිල් එක්ක කිසිම එකඟතාවක් ඇති කරගෙන නෑ! පොහොට්ටු මහලේකම්ගෙන් ප්‍රකාශයක්!

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙතෙක් කිසිදු එකඟතාවක් ඇතිකර නොගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පක්ෂය සමග වෙනම සාකච්ඡා කරන්නැයි ඉල්ලා සිටිය ද ජනාධිපතිවරයා මෙතෙක් ඒ සඳහා දිනයක් ලබා දී නොමැති බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා දෙන්නේ කා හටද යන්න සම්බන්ධයෙන් එම පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, තම කොන්දේසිවලට එකඟ වන තැනැත්තෙකුට ජනාධිපතිවරණයේදී සහය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka